Thotupola

Ra Vee La Ai Me Ude

Milton Mallawarachchi

රෑ වීලා ඇයි මේ උදේ // හද අරුණෝදේ ඔබ ගිය මොහොතේ රෑ වාගේ පාළුයි ප්‍රියේ උණ පඳුරු හෙවණේ ඔබ නෑ උදේ රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ වැහිබර වීලා මගෙ හිත පාළුයි රෑ වීලා ඇයි මේ උදේ ඔබ නේන මිදුලේ මල් වැට දිගේ සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ හෙට උදයේ හෝ ඔබ එනවාදෝ රෑ වීලා ඇයි මේ උදේ .../ ම් ම් ම් ම්ම්ම් ම් හා හා හා හාහාහ හා හේ හේ හේ හේහේහෙ හේ

Ra Vee La Ai Me Ude lyrics · Milton Mallawarachchi