Thotupola

Duka Wadi Nethe

Ruwan Hettiarachchi

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙනගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ අප හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා // යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ තවමත් මතකයි දිව්රා මගේ බව කීවා දිව්රා මගේ බව කීවා පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ ඔබම තමා // සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා ඔබ හට සරදම් කරලා දුක වැඩි නෙතේ .../ මට යන්නට බෑ මතකෙන් ඔබගේ

Duka Wadi Nethe lyrics · Ruwan Hettiarachchi