Sanduda Awadiyen
සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ... ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනිවුණු වසන්තයේ...// සීතල ඇතිරුණි මිහිලිය ළයමත කොඳ කෙම් පිපුරුනි මධු පුරවා උණුසුම දැසුණේ නෑ නෙත මානෙක ඔබ ළඟ නැතිවම අද මා තනිවම සඳුද අවදියෙන් .../ පහන් නොදැල්වෙයි ඔබෙ පැල්පත තුළ නිදිමත අඩ නෙතුපිය සනහා මගේම කඳුළක් ඒ පිනිබිඳු ලෙස ඔබෙ කවුළුව ළඟ පිපි මල්පෙති මත... සඳුද අවදියෙන් ...//
