Thotupola

Irak Payana Deshaya

Victor Rathnayake

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය.. මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...// ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..// සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්.. විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..// ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය.. සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..// සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්.. ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය.. මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

Irak Payana Deshaya lyrics · Victor Rathnayake