Thotupola

Hima Renu Watena

Latha Walpola, Greshan Ananda

M: හිම රේණු වැටෙනා සීතලේ නෙත ගාව රඳවා ආදරේ සුදු සේල සුළඟේ පා කළේ ඔබ නේද මාගේ බිසෝ F: රන්තෝඩු සැලෙනා රාවයේ සිත ගාව බැන්දූ මාළිගේ රතු රෝස යහනා සෑදුවේ මට නේද මගෙ මල් සරෝ M: මධුපානයක් සේ වෑහිලා යනවාද දෙතොලේ ගෑවිලා F: මනමාලයන්ගේ චේතනා නොකියාද පාලා සිනා M: හිම රේණු වැටෙනා සීතලේ ../ F: රන්තෝඩු සැලෙනා රාවයේ .../ F: මුතු මාලයක් සේ යාවුණේ අපි ආත්ම ගණනේ පෑ සෙනේ මනමාලියන්ගේ චේතනා පවසාවි දෑසේ ලතා F: රන්තෝඩු සැලෙනා රාවයේ සිත ගාව බැන්දූ මාළිගේ රතු රෝස යහනා සෑදුවේ මට නේද මගෙ මල් සරෝ M: හිම රේණු වැටෙනා සීතලේ නෙත ගාව රඳවා ආදරේ සුදු සේල සුළඟේ පා කළේ ඔබ නේද මාගේ බිසෝ...

Hima Renu Watena lyrics · Latha Walpola, Greshan Ananda