Thotupola

Numbe Sitha His Ahasak

Sashika Nisansala

නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවේ අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ... නුවර එළි සිසිලයි, නුඹේ රිය ඇතුලේ අඳුරු වීදුරුවෙන් ඇතුල පිට නොපෙනී මේ රඟන රැඟුමේ අවසානේදී මා වේද ගොදුරක් නුඹේ සිත .../ ඔබ මට සෙනෙහෙ නම්, ඇයි ලොවට රහසින් අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ මේ රඟන රැඟුමේ අවසානේදී මා වේද ගොදුරක් නුඹේ සිත .../

Numbe Sitha His Ahasak lyrics · Sashika Nisansala