Thotupola

Hitha Hadaganna Puluwannam

Manjula Pushpakumara

හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා දුර ඈත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා මගෙන් අරගෙන ආදරේ අහුරක් දුන්නේ මා හට ආදරේ බිදුවක් ඒක නිසයි කදුළුම විතරක් ආදරය නිහඩම සෙවණක්... හිත හදාගන්න .../ දුරින් ඉදගෙන ආදරේ කෙරුවත් ඔයා දන්නේ නෑ තිබුනු සෙනෙහසක් ඒක නිසයි මෙතරම්ම දුකක් ආදරය නිහඩම ගොදුරක්... හිත හදාගන්න .../

Hitha Hadaganna Puluwannam lyrics · Manjula Pushpakumara