Mage Punchi Kumari
මගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ ආල හැගුම් මෝරන යාමේ පාළුවේ ආල හැගුම් මෝරන යාමේ...// සිතිජ ඉමේ තනි වෙලා හිරු අවරට යයි ගලා තව මොහොතින් අදුර ගලාවී ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ මා තනිවී සිහින මවාවී මගේ පුංචි කුමාරි .../ රැය එලිවී දින සතකින් යලි ශනිදා ඒවී කල්ප සතක් මට දැනුනාවේ කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී ඔබ නොලසා ඉන්න දයාවී මගේ පුංචි කුමාරි .../
