Thotupola

Handannepa Den Langin Sitinnam

Milton Mallawarachchi

හඩන්නෙපා දැන් ලඟින් සිටින්නම් සිතින් බැදෙන්නම්සි සිනාසෙන්න දැන් // අප හමු වූ දිනේ රඟහලේ.. සිත බැඳුනෙ ඔබේ මා කෙරේ // අප බිඳුනේ කෙසේ නොදැනේ හඩන්නෙපා දැන් .../ සිත තැලුනු නියා මා දනී නෙත රතුවූ නියා මා දනී // යළි හමුවූ නියා මා දනී හඩන්නෙපා දැන් .../

Handannepa Den Langin Sitinnam lyrics · Milton Mallawarachchi