Ran Masu Na Kiya
(රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා...//) (මැදුරේ දොරගුළු ලූ නියා අඳුරේ මා තනි වූ නියා...//) මට සිහිවෙනවා මේ දැන් වාගේ නෑ මා.... හැඬුවේ එදා රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා (බැලුවේ ඔබ අද මා දිහා පට පිළි දවටා ආ නිසා...//) ඇයි පෙර වාගේ මා තනි නොකලේ කිමදෝ..... හඬනු ඔයා (රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා...//)
