Thotupola

Ada Heta Oba Ma Athahara Yana Bawa

Milton Mallawarachchi

අද හෙට ඔබ මා අත හැර යන බව දන ගන්නට ලැබුනා රහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැත දැන දැන මා නම් වැරදි කලේ නැත ඔබ ගැන මට පුදුමයි වෙනසට තතු නොහැඟෙයි අද හෙට ඔබ මා.... යොමුවී වෙනතක ඔබ තනි වූ දින තනියට සිටියේ මා පමණකි ළඟ දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැඳිලා අද හෙට ඔබ මා....

Ada Heta Oba Ma Athahara Yana Bawa lyrics · Milton Mallawarachchi