Thotupola

Atha Dilisena

Anjalin Gunathilaka, Jothipala H R

හෝ..........හෝ....... (ඈත දිලිසෙන හිරු සඳු රන් තරු රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු ආදරෙයි මා ආදරෙයි... ආදරෙයි මා ආදරෙයි)...// (ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේ මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ)..// දෑස දෑසක් සොයා තනිවූ දිනේදී ඈත දිලිසෙන හිරු සඳු රන් තරු .../ (මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ වාසනාවේ, අමිල උදාවේ)..// සීත සුළගේ වෙලී මතු හමුවුනාවේ... ඈත දිලිසෙන හිරු සඳු රන් තරු... // ආදරෙයි මා ආදරෙයි ..////

Atha Dilisena lyrics · Anjalin Gunathilaka, Jothipala H R