Thotupola

Durakathanayakin

Jothipala H R

දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගෙ හිත හදුනන ඔබ පිලිගත්තද ඇතැමුන් කියන මුසා සයුරට රල මෙන් වෙරලට වැලි මෙන් අප බැදිලා උන්නේ තොටුපොල හැර යන නෞකාවක් මෙනි ඔබ ඇදිලා යන්නේ මට තව මතකයි මගෙ මුල් ගීතයේ තනුව කියා දුන්නා යන තැන නිරතුරු පහනක් අරගෙන පසුපස පිය මැන්නා ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා ඒතැනම එහෙමයි නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි… දුරකතනයකින්…

Durakathanayakin lyrics · Jothipala H R