Chandra Me Ra Paya Awa
චිත්‍රපටය: සත පනහ (1965) චන්ද්‍රා මේ රෑ පායා ආවා හර්දේ පෙමින් නාව නාවා මේ ආදරේ වාසනාවන් දුක් වේදනාවන් නිවේවා ...// ඔබගේ සිනාවෙන් මුලාවී මේ රැ පවා මල් පිපේවි රන් තාරකාවෝ සිනාසේ ප්‍රේමේ අමා ගී ගයාවි ආසාව ආවාද මෝරා හැමදාම ඔබ මාගේ වේවා චන්ද්‍රා මේ රෑ පායා ආවා .../ සතුටයි සැපයි ඔබය මාගේ ඔබ පෙම්වති පෙම්වතාගේ // අරගන්න ඔබෙ දෑතේ සුරතල් දෛවේ මගේ පිහිට වේවා... චන්ද්‍රා මේ රෑ පායා ආවා... //
