Thotupola

Awa Soya Adare

Anjalin Gunathilaka, Jothipala H R

M: රන් මසුරන් කිරිගරුඬ තලාවක හැලෙන හදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ F: දෙසවන් වැසුවද - දෙනුවන් වැසුවද ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ හිනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ M: ලස්‌සන මල් දහසක්‌ අතරෙන් ඔබගේ දසුන පෙනෙයි F: කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි M: මා ලයේ - කුළුදුලේ - අනන්ත හැඟුම් මැවේ F: මා ලයේ - කුළුදුලේ - අනන්ත හැඟුම් මැවේ M: රන් මසුරන් කිරිගරුඬ තලාවක හැලෙන හදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ F: කල්ප ගනන් එකතුව උන් සේ නිරතුරු මට වැටහේ M: අල්පයකුදු ඔබ ළග නැති නම් කල්පය ලෙස තේරෙයි F: ජීවිතේ - මිහිරි බැව් - හැඟෙන්නෙ ඔබෙන් තමා M: ජීවිතේ - මිහිරි බැව් - හැඟෙන්නෙ ඔබෙන් තමා M: රන් මසුරන් කිරිගරුඬ තලාවක හැලෙන හදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ F: දෙසවන් වැසුවද - දෙනුවන් වැසුවද ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ හිනැහී ආකාසේ - දිනිදා නැගෙනා සේ ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ M: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ F: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ M & F: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ

Awa Soya Adare lyrics · Anjalin Gunathilaka, Jothipala H R