Thotupola

Nisansala Sandak

Sashika Nisansala

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හඬක් ළඟ හිත නවතිනා හැඩක්...// හමුවෙලා හවස දොල දෙණියේ කුඹුර ළඟ ඔබ කතා කළා රන් මැණිකේ කියා මට මම මුතු මැණිකේ... ඔබට විතරම විතරයි රන් මැණිකේ නිසංසල සඳක්... / පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක අම්මලා වුනත් විරසක වෙනවද හෙට සුදු කරල් එපා... ඔබගෙයි මගෙයි පෙම් කෙතට.. නිසංසල සඳක්... //

Nisansala Sandak lyrics · Sashika Nisansala