Thotupola

Pinna Pipena

Samitha Mudunkotuwa

පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳ පානේ සිටිදෝ ඔයා... // මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා // එදා කී කතා මා හදවතේ ඇත ලියා.. පින්න පිපෙන රෑ යාමේ... / මා දුක නිවා සෙනෙහසින් බැදෙන්නට සදා // එදා මා පැතු ඔබේ ආදරේ ගොළු වෙලා.. පින්න පිපෙන රෑ යාමේ... /

Pinna Pipena lyrics · Samitha Mudunkotuwa