Thotupola

Paramitha Nopuramu Apa Dedena

Sashika Nisansala

පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුළගට විසිකරමු හමුවෙන හැම වාරේ...// කදුළු වලින් දියවී යනවානම් අවිහිංසක රූපේ දොරගලනතුරු කදුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ... පාරමිතා නොපුරමු අප දෙදෙනා... / මට ඔබ ඔබ මට පෙම් කල තරමට වෙන්වී යන්න බැරි අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී පාරමිතා නොපුරමු අප දෙදෙනා... /

Paramitha Nopuramu Apa Dedena lyrics · Sashika Nisansala