Nivi Nivi Eli Diluna Adare
නිවී නිවී එළි දිලුනා ආදරේ ඔය නෙතු හැඩුවා ආදරේ දෑසේ කදුළු හංගා ඔබ හිටියාද මන්දා නිවී නිවී එළි දිලුනා ආදරේ ඔය තරු නෙතු හැඩුවා ආදරේ යන්න ඔබ යන්න මට දුක් නොදී පාඩුවේ බැන්ද කිරි හීන එළි වෙන්නේ නෑ මට මගේ අපි තාම තාම නෑ දන්නේ.... වෙනදා වගේම හිනැහෙන්නේ ඔබටමයි ඇත්තමයි ආදරේ.... නිවී නිවී එළි දිලුනා ආදරේ.. ඔය නෙතු හැඩුවා ආදරේ.. තාම මම ඉන්නේ ඔබ දුන්නු මතු හීනයේ හේතුවක් තාම දවටන්න බෑ ප්‍රේමයේ අපි තාම තාම නෑ දන්නේ... වෙනදා වගේම හිනැහෙන්නේ ඔබටමයි ඇත්තමයි ආදරේ... නිවී නිවී එළි දිලුනා ආදරේ... ඔය නෙතු හැඩුවා ආදරේ...
