Horen Bala Kiya Paana
හොරෙන් බලා කියා පාන දේට වඩා දෙනෙත් පියා තිබු හැඟුම් මෝදු වෙලා ඉගි දෑසේ නුරා සිටියා මා බලා සඳ පායන යාමේ ඔබ මතක් වුනා... // සුදු පාට හිම රේණු ගලනා පිනි සීත සිත යාවෙලා... // සුසුම් වැදෙන්නේ, හැඟුම් නැගෙන්නා මා හීන සඳමාලි ලැබුනා හොරෙන් බලා කියා පාන දේට වඩා... / පිනි යායේ කිරි කෝඩු සිනහා වැලි වාගේ දුර පාවෙලා හා // නිමක් නොවෙන්නා, පැතුම් පතන්නා මා හීන සඳමාලි ලැබුනා... හොරෙන් බලා කියා පාන දේට වඩා... //
