Gumu Gumuwa Wadule
ගුමු ගුමුව වදුලේ සිලිසිලිය සුලඟේ මුනු මුනුව නදියේ කසු කුසුව ගඟුලේ අදයි මට ඇසුනේ අදයි මට ඇසුනේ...// විහඟ මිහිරාවී මුදුහඬින රාගී කොතැන තිබුනිද තී අද ගයන මේ ගී.. ගුමු ගුමුව වදුලේ..... හද බදුන ඉතිරී ගලන මී මිහිරී කොතන නම් සැඟවී තිබිනිදැයි සොයමී ගුමු ගුමුව වදුලේ... /
