Thotupola

Ko Oya Koheda Den

Roshan Fernando

කෝ ඔයා කොහේද දැන් ඉන්නේ මගේ රත්තරන් නෑ එදා මගේ ලඟින් ආදරේ කොඳුරමින් කඳුලට හුරුවී මගේ නෙතු වැළපේ සෙනෙහස මියැදී දෛවය හිනැහේ කෝ ඔයා කොහේද දැන් ඉන්නේ මගේ රත්තරන් ලතැවුල් හිමි වී ගියේ මා මැව් සිහිනය බොඳ වේ මගේ සිනහව වියැකී අද කඳුලක් නැතිවද රැඳුනේ කොතැනද ඔබ ඉන්නේ කියා සිත විමසනවා රෑ දිවා සුවදත් නැති වී ඔබගේ ආදර මතකය ඉහිරේ මගේ ළඟ නැති ඔබ හින්දම ගොළු වේ හදවත තනියේ වෙන හදකට සෙනෙහෙ පුදා නැවතුනිදෝ මා දවලා කෝ ඔයා කොහේද දැන් ඉන්නේ මගේ රත්තරන්.. //

Ko Oya Koheda Den lyrics · Roshan Fernando