Yasodara Wewaa
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...// එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.. දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා.. ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා.. රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා... යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...// අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා.. කම්පා වන කල උරතල මත හිස සතපවනා.. මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා.. ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා... යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//
