Thotupola

Thotupola Aine

Victor Rathnayake

තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ... කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...// හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ... හබල බිදීලා......ආ..... හබල බිදීලා - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ... ඒ දෙස නොබලමි ඒ...දෙස නොබලමි තොටුපොල අයිනේ - කව්ද අතවනන්නේ ආමඟ අදුරේ පෙරමඟ එගොඩින් තරු යුවලක් ඇවිලේ... ඔරු කඳ ඇතුලේ.....ඒ.... ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ.. හෙටමම හිනැහෙමි හෙට මම හිනැහෙමි තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ... තොටුපොල අයිනේ...//

Thotupola Aine lyrics · Victor Rathnayake