Thotupola

Sihina Sathak

Victor Rathnayake

සිහින සතක් දු‍ටුවෙමි මම සත් දවසක් එක විලසක එක සිහිනෙක ඔබ දු‍ටුවා සිඟන්නියක සේ// ඔබ මගෙ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින්// ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත// සිඟන්නියේ එය ඔබහට දුන්නා මතකයි එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත්// ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ//

Sihina Sathak lyrics · Victor Rathnayake