Thotupola

Sihil Sulan Ralle

Victor Rathnayake

(සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ...//) ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ..... (සුදු වැලි කතරේ පිපුනු මල වගේ ලොවුතුරු රස ගංගා...//) ඔබේ ආදරේ වරුසා වැහැලා (කතර දෙව් ලොවක් වේ....//) (සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ...//) (සීත හිමව්වේ කඳු ගැට අතරේ සෙනෙහස දිය දහරා....//) ඈත හිමේ කඳු අතරේ පාවෙන (අමා සුවය පැතුවේ...//) සිහිල් සුළං රැල්ලේ...

Sihil Sulan Ralle lyrics · Victor Rathnayake