Daiwayogayakin Noweedo
දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ // ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි දෛවයෝගයකින්... නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි දෛවයෝගයකින්...
