Arunalu Pathirena
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ සිතුවිලි පව්වේ පෙරදිග අහසේ හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි... හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි... කළුවර ගොමුකොට ගිමන් දවන මඟ ගමන් කලෙමි දුර සසර පුරා...// පස්කම් සම්පත් එක්තැන් කරගෙන ගමන්කලෙමි දුර සසර පුරා අරුණළු පැතිරෙන...// මහ කරුණාවේ සිහිල ගලා එන බුදු හිමියනි ඔබේ නෙත් දහරේ...// නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර බුදු හිමියනි ඔබේ නෙත් දහරේ අරුණළු පැතිරෙන...//
