Api Hangum Walata Ida Dee
අපි හැඟුම්වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..// හඳපානේ මද අඳුරේ.. අත් පටලා යමු ආයේ.. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී..// අවුදින් හෙමින් රහසින් මුමුණා.. හඳපානේ මද අඳුරේ.. හඳපානේ මද අඳුරේ..// අත් පටලා යමු ආයේ..// හිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා පැතුම්..// මතු ආත්මයේ හමුවන පැතුමින් යමු වෙන්වී හිමිදිරියේ හඳපානේ මද අඳුරේ..// අත් පටලා යමු ආයේ..// අපි හැඟුම් වලට.....
