Ahimi Unath Numba Lande
අහිමි උනත් නුඹ ලදේ ….මට හඩන්න අවසර නෑ….. විලෙන් එහා ඉද නුබේ සුවද වත එතී ආ සුලං මගෙ මුව සිම්බා නොපැතූ අතකට අතදුන් දවසේ හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා අහිමි උනත් … නුබ කැනදන් ගිය මංගල රිය නැගි දූලි වලාවන් මගෙ මුව සිම්බා….. අහිමි උනත් .. කියාගන්න බැරි දුකක් නිමන්නට නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා අහිමි උනත්…
