Thotupola

Andura Bidinnata

Victor Rathnayake

අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර හිරු තව දවසක් ගෙනැවිල්ලා මතකය නම් වූ මළ පොත පෙරලා මළගිය ඊයේ සිහිපත් කළ මැන පැතූ පැතුම් අත් මිට මොලවා ගත් දෑතෙහි දසැඟිලි දිගහැරලුව මැන එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බව කිව ඇත්තේ සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද යෞවන විය පියවර තබනා සඳ හිස්වන හදවත සපුරා ලන්නට මියැසි විරාමය යළි පැමිණි ඇත අරුමෙකි පැවසෙන්නේ එපමණකි පිළිසරණය වන්නේ

Andura Bidinnata lyrics · Victor Rathnayake