Thotupola

Wiyo Wu Pasuwai Danenne

Sunil Edirisinghe

(වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්)...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි වියෝ වූ පසුවයි.../ හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම් වියෝ වූ පසුවයි...//

Wiyo Wu Pasuwai Danenne lyrics · Sunil Edirisinghe