Sayurak Nodutu Gangulak
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ // කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා // ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු … සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා // ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු …
