Sadaakaalika Nowu Looke
සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා // ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා සදාකාලික නොවූ ලෝකේ ... එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ // සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම් බඳින්නේ සදාකාලික නොවූ ලෝකේ...
