Thotupola

Ruduru Thuru Wadulee

Sunil Edirisinghe

රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ // මහදේ රන්සුමු ගේ ඔබ තබලා නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා සුවඳ විඳිමින් ඉඳිමි සැමදා දෑස වැසෙන තුරා // රුදුරු තුරු වදුලේ... මිහිරී රූසිරී මිහිරී ජනනියේ සිත සැනසේ ඔබ දසුනේ මුදුමතී, මුදුමතී සිත සැනසේ ඔබ දසුනේ රුදුරු තුරු වදුලේ...

Ruduru Thuru Wadulee lyrics · Sunil Edirisinghe