Thotupola

Ran Samanalayo

Sunil Edirisinghe

රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා // මීදුම් සළුවේ, තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ මව් දෑතින් මිදුණාදෝ යෞවනයේ මත් වීදෝ රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා // ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ මල් යහනා පැතුවාදෝ ඒ යහනා හමුවේදෝ

Ran Samanalayo lyrics · Sunil Edirisinghe