Thotupola

Nim Therak Nodutu

Sunil Edirisinghe

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ // ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ රැල් නගා ගලන ගංගා දියේ මං වසා දමනු හැකිදෝ කෙසේ // සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී සාගරයේ සිල් බිඳී මුවන් කැලඹූ වනේ බිම නොලා නෙලූ ඵල මාවතේ // සදා ඔබේ ගිම් බෙදාගනිම් මම් තැවුල් සැඟව යාවී මාරුතයේ නිම් තෙරක් නොදුටු මේ..

Nim Therak Nodutu lyrics · Sunil Edirisinghe