Kawrunda Oba Mage
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ //// දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු // හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු කවුරුන්ද ඔබ මගේ… ප්‍රේමය ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ // ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ //
