Thotupola

Ganga Thawa Galai

Sunil Edirisinghe

ගඟ තවම ගලයි ගං දෑල නිසසලව බලා හිඳී ඔබ ගඟක් වගෙයි සිත් දෑලවරින් ඈතටම ඇදෙයි මහ වැස්ස වැටී ගඟ දිය කැලඹෙයි ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි ගඟ ඔහොම තමයි එක තැන නොරැඳෙයි ඔය හදේ රැඳුනු ආදරය වගෙයි කඳු යාය නිලෙන් නිල් අහස වසයි ගං දියෙන් වැසී හිත තවම බරයි කඳු පෙල නිසලයි කිසිදා නොසැලෙයි මා ඔබට පිදූ ආදරය වගෙයි

Ganga Thawa Galai lyrics · Sunil Edirisinghe