Thotupola

Dalin Anina

Sunil Edirisinghe

දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු // අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා කරඞුව ගෙන යනවා // දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු // අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා රජුට අසුන දෙනවා // අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගව දෙන // අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා කිරි දෙන්නට එනවා // නින්දා රළු බස් පහරින සසල නොවී නිසසල වන // අන්න බලන් දැමුණු දනා // නෙත රසඳුන් වෙනවා ////

Dalin Anina lyrics · Sunil Edirisinghe