Thotupola

Awapasa Ahasaka

Sunil Edirisinghe

අවපස අහසක තරු ලකුණක් සේ අපමණ සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ // මාවත අවහිර නිමවා දළ රළ පෙල සැතපෙනවා සැළමුතු සෙනෙහස මඳ පවනක් වී ගැඹරේ නිම මුමුණනවා අවපස අහසක... දෝතක අසෙනිය ගවසා ඔබ පෙරමඟ හිනැහෙනවා විකසිත සිහිනේ සුබ කවියක් වී දෙනෙතේ සිත ලියැවෙනවා අවපස අහසක... //

Awapasa Ahasaka lyrics · Sunil Edirisinghe