Thotupola

Asuweeda Kawrun

Sunil Edirisinghe

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක් // සතුටේ උපත කඳුලයි සදා හද වේදනා දෝතින් ගෙනා // පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා ඇසුවේද කවුරුන් හෝ … පිපි මල් මතින් පියමං කලෝ දිනුවේද කවදා ප්‍රේමයෙන් // විඳි වේදනා සතුටින් දරා පැරදී ගියේ කවුදෝ එයින් ඇසුවේද කවුරුන් හෝ … //

Asuweeda Kawrun lyrics · Sunil Edirisinghe