Meena Nuwan Yuga
මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග එන්නා නබෝ ගැබ කාල වලා නැග එන්නා නබෝ ගැබ බොඳ වී යයි මුදු වදන් මෙදා බොඳ වී යයි මුදු වදන් මෙදා සීත රටේ තනි මලට ලොබින් ඈත ඉඳන් ආ බමරින්දූ දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද මාලවිකා මා බාල ලියේ මීන නුවන් යුග කඳුළු සදාගෙන...
