Ahi Daara Matha Duka
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ.. හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා.. // කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න, පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා.. // ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ, හිත පිළිගන්නෙම නෑ.. ඇහි දාර මත.. හිතුවාත් ගලන ගඟ සේ ඉන්න, බාධා අතැරලා ගලන ආදර කතරේදී හිඳිලා ගියා.. // ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ, හිත පිළිගන්නෙම නෑ.. ඇහි දාර මත.. //
