Thotupola

Senasuma

Senaka Batagoda

උඩු තොල ගාවට ලුණු දිය පිරුනා දැනෙන්නෙ නැති තරමට දුවනව අඳුරේ තෙරපී තරඟේ අතපත ගාගෙන නෑ කිසිවක් හඳුනන්නෙ නෑ කිසිවක් වැටහෙන්නෙ මා නොදැනිම හිත ඉල්ලන දේ සැනසුම - හොයනව යන යන තැන සැනසුම - දැනෙනව ඇති තැන දෝරෙ ගලා යන සෙනෙහසමයි සැනසුම අපි ගැන දන්නවානම් අපි හැම නුඹ ගැන දැනේවි පරතෙරටම මට විස්වාසයි ඒ තැන තියෙනව සැනසුම වරදින තැන් හඳුනාගෙන ජීවත් වෙන අය ලබනවා විඳිනවා සැනසුම බැලුවම ඇලෙනව හැම තැන ගැලවුම ලේසිම නෑ ඇලුනම

Senasuma lyrics · Senaka Batagoda