Thotupola

Apa Hamuwuna Thana Thaniyen

Sashika Nisansala

අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ ඔබ හැරගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ....... කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ..... මතකේ අපගේ රැදිලා මනසේ සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ..... අප හමුවුනු තැන... පැතුවත් හැමදා උපදින සසරේ එක්වන්නට බෑ මගෙ රත්තරනේ කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ..... අප හමුවුනු තැන...

Apa Hamuwuna Thana Thaniyen lyrics · Sashika Nisansala