Maa Deneth
මා දෙනෙත් පියවිලා මා සුසුම් සිරවෙලා යන තුරා දිවිමගේ ඔබ පමණයි සිහිනේ සදා....// තුරුලේ නැලවි එදා කීව පෙම් ගී කතා සුළගේ මුසුවි ගියා ඔබව මතකේ තියා ලාදළු මල්පෙති පවා මිහිමතේ සෑත්පිලා ඔබත් යලි නෑ කියා හිරුත් අවරට ගියා මා දෙනෙත් පියවිලා..