Thotupola

Aatha Epita Gammanen

Sanath Nandasiri

(ඈත එපිට ගම්මානෙන් නැග එන බට ලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ...//) (මලානිකව හඳ එලිය ගලා එන අම්බලමක හෙවනේ...//) බලා හිඳිමි ඔබ හිඳින බිමන් දොර දැල්වෙන එලිය බඳේ ඈත එපිට ගම්මානෙන් නැග එන...... (වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ...//) නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ ඈත එපිට ගම්මානෙන් නැග එන......//

Aatha Epita Gammanen lyrics · Sanath Nandasiri