Thotupola

Anatha Maaruthe

Rookantha Gunathilaka

අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාටු සාගරේ...... අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙදෙනා හැඬු හැඬුම් දනී සාගරේ සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ…. අනාත මාරුතේ....... සිත රිදවන වදන් වලට හඬන්නට එපා ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ…. අනාත මාරුතේ....... අනාත සාගරේ කුණාටු මාරුතේ......

Anatha Maaruthe lyrics · Rookantha Gunathilaka