Thotupola

Nannaadunana Sihinaya

Romesh Sugathapala

නන්නාදුනන සිහිනය වෙලා තරු ඇස් කොනක හිත නවතලා ආඩම්බර කතා ඉඟිපා තියා මගේ තනි හිතට ඔච්චම් කළා මනමාලයි හිතේ පෙම් කතා මහමෙර උසට හැඟෙනා නිසා කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා සින්නක්කරම මට හිමි වෙලා රෑට අහසට නැගලා දඟකාරි හිත අල්ලලා කෝල බැල්මක් හෙලලා මගෙ හීන ගෙත්තම් කළා වැසි වැටෙන කළුවර මකා නිල් අහසේ සිත්තම් කළා ඔය හිත තාම මගේ ළඟ නිසා හීන ඇත්තක් වෙලා නන්නාදුනන සිහිනය වෙලා තරු ඇස් කොනක හිත නැවතිලා ආඩම්බර කතා ඉඟිපා ගියා මගේ තනි හිතට ඔච්චම් කළා //..

Nannaadunana Sihinaya lyrics · Romesh Sugathapala